top of page

ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය නගරයේ කොහොල්විල ප්‍රදේශයෙන් පර්චස් 6ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 3ක්, නාන කාමර 3ක්, මුළුතැන්ගෙයක් හා විසිත්ත කාමරයක් සහිත වර්ග අඩි 1600ක අංගසම්පූර්ණ දෙමහල් නිවසකි 


වර්ග අඩි 800ක rooftop එකක් ද සහිතයි 


සම්පූර්ණ නිවස ටයිටේනියම් අතුරා සිවිලිම් යොදා ඇත 


වට තාප්ප හා ගේට්ටු සහිතයි 


අඩි 20ක පාර ඉඩමට ම 


ඉන්ටලොග් ගල් අතුරා ගෙවත්ත අලංකාරව සකසා ඇත 


නළ ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


දුරකථන පහසුකම් ද ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


පදිංචියට සුදුසු වැදගත් සමාජ වටපිටාවක් සහිතයි 


නුවර පාරට විනාඩි 15ක දුර 


කිරිබත්ගොඩ නගරයට විනාඩි 15යි 


කැළණිය රජ මහා විහාරයට පයින් යන දුර

 

කැලණිය විශ්වවිද්‍යාලයට විනාඩි 20ක දුර


සුපිරි වෙළඳසැල්,  ඉන්ධන පිරවුම්හල්, පාසල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි 


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


මිල : රු37,500,000.00 (ලක්ෂ 375යි) {best offer}


නිවසෙහි ඇති අලුත්ම ලී බඩු කිහිපයක්ද මේ සමග විකිණේ


මිල ගණන් සාකච්චා කරගත හැක

 

 

Click here for other lands for sale in Kelaniya 

Click here for other houses for sale in Kelaniya

Two story house for sale in Kelaniya Koholwila Gampaha district

SKU: VR196/132308191645
₨37,500,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page