Two storey house for sale in Gampaha | Sri | V R All in One Click
top of page

ගම්පහ දිස්ත්‍රික්කයේ  බණ්ඩාරවත්ත ප්‍රදේශයෙන් පර්චස් 15ක ඉඩම සමග නිවස විකිණීමට 


බිම් මහලෙහි : නිදන කාමර 2ක් , නාන කාමරයක්, මුළුතැන්ගෙයක්, කෑම කාමරයක්, විසිත්ත කාමරයක්, කාර්යාල කාමරයක්, ගබඩා කාමරයක්, වැරැන්ඩාවක්, සේවක නිදන කාමරයක් හා නාන කාමරයක් ද,  උඩුමහලෙහි : නිදන කාමර 4ක්, නාන කාමරයක්, මුළුතැන්ගෙයක්,කෑම කාමරයක්, විසිත්ත කාමරයක් හා බැල්කනියක් ද සහිත  වර්ගඅඩි 3620ක අංගසම්පූර්ණ සුඛෝපභෝගී දෙමහල් නිවසකි 


සම්පූර්ණ නිවස ටයිල් අතුරා ඇත


නිදන කාමර, විසිත්ත කාමර හා කෑමකාමර  වලට විදුලි පංකා යොදා ඇත 


වට තාප්ප හා ගේට්ටු සහිතයි 


කොන්ක්‍රීට් පාර ඉඩමට ම ඇත


නල ජලය, විදුලිය හා දුරකතන ඇති සියලුම පහසුකම් සහිතයි


පිරිසිදු සින්නක්කර ඔප්පු


පදිංචියට සුදුසු වැදගත් සමාජ වටපිටාවක් සහිතයි


ගම්පහ - යක්කල ප්‍රධාන පාරට මී. 50ක දුර 


ගම්පහ නගරය කි.මී. 1.75ක දුරින් 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, දුම්රිය නැවතුම්පොල, තැපැල් කාර්යාලය, පාසල්, රෝහල, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි 


ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


මිල : රු60,000,000.00 (ලක්ෂ 600යි)


මිල සාකච්චා කරගත හැක


V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of two storey luxury house for sale in Gampaha, Bandarawatta, Sri Lanka.

 

Click here for : Location 

Two storey luxury house for sale in Bandarawatta Gampaha district

SKU: VR227/9
₨60,000,000.00Price
bottom of page