Two storey house for sale in Nugegoda town Colombo district | V R All in One Click
top of page

කොළඹ දිස්ත්‍රික්කයේ  නුගේගොඩ නගරයෙන් පර්චස් 14.20 ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 3ක්, නාන කාමර 3ක්, මුළුතැන්ගෙයක්, විසිත්ත කාමරයක් හා කෑම කාමරයක් සහිත දෙමහල් නිවසකි 


නිදන කාමරයක්, නාන කාමරයක් හා මුළුතැන්ගෙයක් සහිත ඇනෙක්ස් එකක් ද වෙනම ඇත


එකවර වාහන 3ක් පමණ නවතා තැබීමේ ඉඩ පහසුව ඇත 


වට තාප්ප හා ගේට්ටු සහිතයි


අඩි 20ක පාර ඉඩමට ම ඇත


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි


නිවසට හා  ඇනෙක්ස් එක සඳහා ජල, විදුලි, දුරකථන පහසුකම් වෙන වෙනම ලබාගෙන ඇත


පිරිසිදු සින්නක්කර ඔප්පු


176, 138 බස් පාරට මී. 600ක දුර 


හයිලෙවල් පාරට මී. 600ක දුර


නුගේගොඩ නගරය මී. 600ක දුරින් 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් අතේ දුරින්


ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි


වැඩිම ඉල්ලුමට දෙමි 


මිල : රු45,000,000.00 (ලක්ෂ 450යි)


මිල සාකච්ඡා කරගත හැක

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of two storey house for sale in Colombo, Nugegoda, Sri Lanka.

Two storey house for sale in Nugegoda town Colombo district

SKU: VR231/11
₨45,000,000.00Price
bottom of page