top of page

රත්නපුර දිස්ත්‍රික්කයේ  මාරපන ප්‍රදේශයෙන් පර්චස් 19ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 2ක්, මුළුතැන්ගෙයක්, කෑම කාමරයක් හා විසිත්ත කාමරයක් සහිත අඩක් නිමකළ දෙමහල් නිවසකි 


විසිත්ත කාමරයට ටයිල් අතුරා ඇත 


නිවසටම අළලා සැකසූ  අඩක් නිමකරන ලද කඩකාමර 2ක් ද ඇත  


කොටසක් කම්බි වැටකින් ද, කොටසක් දැල් වැටකින් ද ආවරණය කර ගේට්ටු යොදා ඇත 


පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක් හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


දුරකථන පහසුකම් ද ලබා ගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


ඵල දරන පොල්, දෙල් හා රඹුටන් ගස් ඇත 


මාරපන - හකමුව බස් පාරට මුහුණලා පිහිටා ඇත 


රත්නපුර නගරයට කි.මී. 4ක දුර 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි  


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි  


වැඩිම ඉල්ලුමට දෙමි 


මිල : රු5,500,000.00 (ලක්ෂ 55යි)

 

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of two storey house for sale in Ratnapura, Marapana, Sri Lanka.

Two storey house for sale in Marapana Ratnapura district

SKU: VR230/3
₨5,500,000.00Price
bottom of page