top of page

ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිබත්ගොඩ නගරයේ මහර ප්‍රදේශයේ එක්සත් මාවතේ පිහිටි පර්චස් 14ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 2ක්, නාන කාමරයක්, මුළුතැන්ගෙයක්, කෑම කාමරයක් හා විසිත්ත කාමරයක් සහිත 95%ක් පමණ වැඩ නිම කරන ලද දෙමහල් නිවසකි  


බිම් මහල සම්පූර්ණයෙන්ම ටයිල් අතුරා ඇත  


අඩි 8ක වට තාප්ප සහිතයි 


අඩි ද10කපාර ඉඩම ම ඇත 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි


පිරිසිදු සින්නක්කර ඔප්පු


ඵල දරන පොල් හා අඹ ගස් කිහිපයක් ඇත 


නුවර - කොළඹ ප්‍රධාන පාරට මී. 300යි 


කිරිබත්ගොඩ නගරයට මී. 500ක දුර 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් අතේ දුරින් 


ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි මිල :  රු25,000,000.00 (ලක්ෂ 250යි)

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of two storey house for sale in Gampaha, Kiribathgoda, Sri Lanka.

Two storey house for sale in Kiribathgoda Gampaha district

SKU: VR221/1
₨25,000,000.00Price
bottom of page