top of page

ගම්පහ දිස්ත්‍රික්කයේ කඩුවෙල නගරයේ ඉහළ බෝමිරිය අශෝකාරාම මාවතේ පිහිටි පර්චස් 20ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 5 ක්, නාන කාමර 4ක්, මුළුතැන්ගෙවල් 2ක් හා විසිත්ත කාමර 2ක් සහිත අඩක් නිමකළ දෙමහල් නිවසකි 


බිම් මහල සම්පූර්ණයෙන්ම ටයිල් අතුරා ඇත 


වට තාප්ප හා ගේට්ටු සහිතයි 


අඩි 15ක පාර ඉඩමට ම ඇත 


නළ ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


දුරකථන පහසුකම් ද ලබා ගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


ගෙවත්ත අලංකාරව සකසා ඇත 


හොඳින් ඵල දරන පොල් ගස් 8ක් ද සහිතයි 


අවිස්සාවේල්ල - කොළඹ ප්‍රධාන පාරට මී. 300ක දුර 


කඩුවෙල නගරයට කි.මී. 3යි 


නවගමුව දේවාලය කි.මී. 1ක දුරින් 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු  සියලුම පොදු හා නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි 


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


මිල : රු22,000,000.00 ලක්ෂ 220යි)


මිල සාකච්චා කරගත හැක 

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of two storey house for sale in Gampaha, Kaduwela, Sri Lanka.

Two storey house for sale in Kaduwela Ihala Bomiriya Gampaha district

SKU: VR222/10
₨22,000,000.00Price
bottom of page