top of page

කොළඹ දිස්ත්‍රික්කයේ  හංවැල්ල  නගරයේ  රණාල ජල්තර ප්‍රදේශයේ පිහිටි පර්චස් 20ක ඉඩම සමග නිවස විකිණීමට 


තැනිතලා සෘජුකෝණාස්‍රාකාර හැඩයකින් යුත් ඉඩමකි  


නිදන කාමර 3ක්, නාන කාමර 2ක්, මුළුතැන්ගෙවල් 2ක්, කෑම කාමරයක්, විසිත්ත කාමරයක්, බැල්කනි 2ක්, ගරාජයක්, සේවක නිදන කාමරයක් හා සේවක නාන කාමරයක් සහිත දෙමහල් නිවසකි  


සම්පූර්ණ නිවස ටයිල් අතුරා සිවිලිම් යොදා ඇත

 

ඉඩම වටා මායිම් හා ගේට්ටු යොදා ඇත 


ඉන්ටලොග් ගල් ඇතිරූ  පාර ඉඩමට ම


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක් ද ඇත


පිරිසිදු සින්නක්කර ඔප්පු


නිදහස් නිස්කලංක  වටපිටාවකින් යුත්තයි  


වැදගත් සමාජ වටපිටාවක් සහිතයි 


පදිංචියට හෝ ව්‍යාපාරයකට වඩාත් සුදුසුයි


293 හෝමාගම - හංවැල්ල ප්‍රධාන පාරට මී. 10ක දුර


190 බොරැල්ල පාරට කි.මී. 3යි 


ලෝ ලෙවල් පාරට කි.මී. 3යි 


හයිලෙවල් පාරට කි.මී. 5යි 


හංවැල්ල නගරයට කි.මී. 7ක දුර


හෝමාගම නගරයට කි.මී. 8යි 


Lanka Tiles පුද්ගලික සමාගම කි.මී. 1.5ක දුරින්


Ashok Layland වෙළඳ කලාපය කි.මී. 2ක දුරින්  


අතුරුගිරිය අධිවේගී පිවිසුමට කි.මී. 6ක දුර 


කඩුවෙල අධිවේගී පිවිසුමට කිමී. 10යි  


මාලඹේ SLIT විශ්වවිද්‍යාලයට කි.මී. 8යි  


ජයවර්ධනපුර රෝහලට කි.මී. 15යි 


සුපිරි වෙළඳසැල් හා ඉන්ධන පිරවුම්හල් පයින් යන දුරින්


ප්‍රධාන පෙලේ පාසල් 8ක් කි.මී. 14ක් ඇතුළත  


ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි  


මිල : රු22,000,000.00 (ලක්ෂ 220යි)


මිල සාකච්චා කරගත හැක

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of two storey house for sale in Colombo, Hanwella, Sri Lanka.

Two storey house for sale in Hanwella Ranala Colombo district

SKU: VR230/14
₨22,000,000.00Price
bottom of page