top of page

බදුල්ල දිස්ත්‍රික්කයේ දියතලාව නගරයේ කහගොල්ල වක්කුඹුර ප්‍රදේශයෙන් පර්චස් 7ක ඉඩම සමග නිවස විකිණීමට 

 

බිම් මහලේ - 
නිදන කාමර 2ක්, නාන කාමරයක්, පැන්ට්‍රිය සහිත මුළුතැන්ගෙයක් හා කෑම කාමරයක් ද,

ඉහළ මහලේ - 
නිදන කාමර 2ක්, නාන කාමරයක්, පැන්ට්‍රිය සහිත මුළුතැන් ගෙයක් හා කෑම කාමරයක් ද සහිත අංගසම්පූර්ණ දෙමහල් නිවසකි 


ඉහළ මහලේ විසිත්ත කාමරය හා මුළුතැන්ගෙය ටයිල් අතුරා සම්පූර්ණ නිවස සිවිලිම් යොදා ඇත  


එකවර වාහන 2ක් පමණ නවතා තැබීමේ ඉඩ පහසුව සහිතයි  


ඉහල මහලට පිවිසීමට පිටතින් පිවිසුම් මාර්ග ඇත 


කාපට් පාරකට  මුහුණලා පිහිටා ඇත 


වට තාප්ප හා ගේට්ටු සහිතයි


නල ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


දුරකථන පහසුකම් ද ලබා ගත හැක


ජල හා විදුලි පහසුකම් මහල් දෙකට වෙන වෙනම ලබාගෙන ඇත


පිරිසිදු සින්නක්කර ඔප්පු


දැකුම්කළු වටපිටාවක් සහිතයි 


සංචාරක කර්මාන්තය ආශ්‍රිත ව්‍යාපාරයකට වඩාත් සුදුසුයි 


කොළඹ - බදුල්ල ප්‍රධාන පාරට පයින් යන දුර  (විනාඩි 3යි) 


දියතලාව හා බණ්ඩාරවෙල නගරයන් විනාඩි 10ක දුරින්

 

සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු සාප්පු සංකීර්ණ, දුම්රිය නැවතුම්පළ ඇතුළු  සියලුම පොදු හා නාගරික පහසුකම්  සඳහා ඉතා ආසන්නයි  


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි  


වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු11,800,000.00 (ලක්ෂ 118යි) 

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of two storey house for sale in Badulla, Diyathalawa, Sri Lanka.

Two storey house for sale in Diyathalawa kahagolla Badulla district

SKU: VR230/6
₨11,800,000.00Price
bottom of page