top of page

ගම්පහ දිස්ත්‍රික්කයේ අස්ගිරි වල්පොල ප්‍රදේශයේ පිහිටි පර්චස් 20ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 5ක්, නාන කාමර 3ක්, විසිත්ත කාමර 2ක්, මුළුතැන්ගෙයක් හා වැරැන්ඩාවක් සහිත වර්ග අඩි 3000ක දෙමහල් නිවසකි 


බිම් මහලේ විසිත්ත කාමරය හා වැරැන්ඩාව හැර සම්පූර්ණ නිවස ටයිල් අතුරා ඇත 


වට තාප්ප හා ගේට්ටු සහිතයි 


කොන්ක්‍රීට් පාර ඉඩමට ම ඇත 


පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක් ද, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි


පිරිසිදු සින්නක්කර ඔප්පු


පදිංචියට හෝ කුඩා ව්‍යාපාරයකට වඩාත් සුදුසුයි


ඵල දරන පොල් ගසක් හා පළතුරු ගස් කිහිපයක් ද ඇත 


ජාඇල - ගම්පහ ප්‍රධාන පාරට මී. 15ක දුර 


ගම්පහ නගරයට කි.මී. 2යි 


ජා-ඇල නගරයට කි.මී. 6යි 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ, දුම්රිය නැවතුම්පළ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි 


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


මිල : රු25,000,000.00 (ලක්ෂ 250යි) 


මිල සාකච්චා කරගත හැක 


V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of two storey house for sale in Gampaha, Sri Lanka.

Two storey house for sale in Asgiriwalpola Gampaha district

SKU: VR221/10
₨25,000,000.00Price
bottom of page