Three story house for sale in Moragahahena Wattekade Kalutara district | V R All in One Click
top of page

කළුතර දිස්ත්‍රික්කයේ මොරගහහේන නගරයේ වත්තෙකඩේ ප්‍රදේශයෙන් පර්චස් 15ක ඉඩම සමග නිවස විකිණීමට

 

නිදන කාමර 8ක්, නාන කාමර 3ක්, මුළුතැන්ගෙවල් 2ක්, විසිත්ත කාමර 2ක් හා වැරැන්ඩාවක් සහිත අංගසම්පූර්ණ තෙමහල් නිවසකි 


සම්පූර්ණ නිවස ටයිල් අතුරා සිවිලිම් යොදා ඇත 


වට තාප්ප හා ගේට්ටු සහිතයි 


නල ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක් ද ඇත 


දුරකථන පහසුකම් ද ලබා ගත හැක 


පිරිසිදු සින්නක්කර ඔප්පු 

 

ඵල දරන අඹ ගස් 2ක්, රඹුටන් ගසක් හා තැඹිලි ගසක් ඇත 


127 පිළියන්දල - මොරගහහේන ප්‍රධාන පාරට මුහුණලා පිහිටා ඇත 


මොරගහහේන නගරයට කි.මී. 2.5යි 


මොරගහහේන මධ්‍ය මහා විදුහල කි.මී. 2ක දුරින් 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු27,000,000.00 (ලක්ෂ 270යි)

Three story house for sale in Moragahahena Wattekade Kalutara district

SKU: VR195/42308141521
₨27,000,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page