top of page

කොළඹ දිස්ත්‍රික්කයේ මාලබේ නගරයේ පිට්ටුගල ප්‍රදේශයෙන් පර්චස් 19.5ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 4ක්, නාන කාමර 3ක්, මුළුතැන්ගෙයක්, කෑම කාමරයක්, විශාල විසිත්ත කාමරයක්, රූපවාහිනි නැරඹුම් කාමරයක් හා roof top එකක් සහිත අංගසම්පූර්ණ තෙමහල් නිවසකි


සම්පූර්ණ නිවස ටයිල් අතුරා ඇත


ඉඩම වටා දැල් වැටකින් ආවරණය කර ඇත 


අඩි 15ක පාර ඉඩමට ම 


නල ජලය, තෙකලා විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි


පිරිසිදු සින්නක්කර ඔප්පු


ව්‍යාපාරයකට වඩාත් සුදුසුයි 


177 කඩුවෙල - කොල්ලුපිටිය ප්‍රධාන පාරට යාර 50ක දුර  


මාලබේ නගරයට කි.මී. 1.5යි 


කඩුවෙල නගරයට කි.මී. 3යි 


අමාවතුර පන්සල හා SLIIT විශ්වවිද්‍යාලය පේන දුරින් 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ අැතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි 


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි  


මිල : රු55,000,000.00 (ලක්ෂ 550යි)

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of three storey house for sale in Colombo, Malabe, Sri Lanka.

Three storey house for sale in Malabe Pittugala Colombo district

SKU: VR231/10
₨55,000,000.00Price
bottom of page