Three storey house for sale in Kelaniya Gampaha district | V R All in One Click
top of page

ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය නගරයේ වරාගොඩ පාරේ පිහිටි පර්චස් 10ක ඉඩම සමග නිවස විකිණීමට 


ස්ලැබ් 2ක්, රූෆ් ටොප් එකක් හා ඇනෙක්ස් එකක්  සහිත නිදන කාමර 7කට සැලැස්ම අනුමත කර ඇති වර්ග අඩි 3500ක පමණ අඩක් නිම කරන ලද තෙමහල් නිවසකි 


එකවර වාහන 3ක් පමණ නවතා තැබීමේ ඉඩ පහසුව ඇත 


ඉඩමේ තුන් පැත්තක් තාප්පයකින් ආවරණය කර ඇත


අඩි 15ක පාර ඉඩමට ම  


නල ජලය, විදුලිය  හා දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි


පිරිසිදු සින්නක්කර ඔප්පු 

 

කැලණිය නගරයට පයින් යන දුර  


කැලණිය රජමහා විහාරය පේන දුරින්


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් අතේ දුරින් 


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි  


මිල : රු32,000,000.00 (ලක්ෂ 320යි) 


මිල සාකච්චා කරගත හැක 

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of three storey house for sale in Gampaha, Kelaniya, Sri Lanka.

Three storey house for sale in Kelaniya Gampaha district

SKU: VR231/8
₨32,000,000.00Price
bottom of page