Three story house for sale in Godigamuwa Badalgama Gampaha district | V R All in One Click
top of page

ගම්පහ දිස්ත්‍රික්කයේ බඩල්ගම නගරයේ ගොඩිගමුව ප්‍රදේශයෙන් පර්චස් 80.5ක ව්‍යාපාරයකට සහ පදින්චියට සුදුසු ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 7ක්, නාන කාමර 4ක්, මුළුතැන්ගෙයක්, කෑම කාමරයක් හා විසිත්ත කාමරයක් සහිත අංග සම්පූර්ණ තෙමහල් නිවසකි 


පහල මහල ග්‍රැනයිට් හා ඉතිරි සම්පූර්ණ නිවස ටයිල් අතුරා සිවිලිම් යොදා ඇත


ඉඩම වටා මායිම් වෙන්කර ඇත


අඩි 20ක පාර ඉඩමට ම


පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක් හා තෙකලා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි


දුරකථන පහසුකම් ද ලබා ගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


හොඳින් ඵල දරන පොල් ගත් 7ක් හා වැඩුණු ඇට්ටෝනියා ගස් 5ක් ඇත


මීගමුව - බඩල්ගම ප්‍රධාන බස් පාරට පයින් යන දුර


බඩල්ගම නගරයට විනාඩි 5යි


කටාන හන්දියට විනාඩි 10යි


මිනුවන්ගොඩ නගරයට විනාඩි 15යි


මීගමුව නගරයට විනාඩි 20යි 


කටුනායක ගුවන්තොටුපළට හා අධිවේගී පිවිසුමට විනාඩි 25යි


සුපිරි වෙළඳසැල්,  ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම්  සඳහා ඉතා ආසන්නයි


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි  


වැඩිම ඉල්ලුමට දෙමි 


මිල : රු47,500,000.00 (ලක්ෂ 475යි)


V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of three storey house for sale in Gampaha, Badalgama, Sri Lanka.

Three story house for sale in Godigamuwa Badalgama Gampaha district

SKU: VR232/2
₨47,500,000.00Price
bottom of page