Property for sale in Colombo district | V R All in One Click
top of page

කොළඹ දිස්ත්‍රික්කයේ  පාදුක්ක නගරයේ වේරගල ප්‍රදේශයෙන්  පර්චස් 20ක ඉඩම සමග නිවස විකිණීමට  


නිදන කාමර 5ක්, නාන කාමර 3ක්, මුළුතැන්ගෙයක්, කෑම කාමරයක් හා විසිත්ත කාමරයක් සහිත අංග සම්පූර්ණ වර්ග අඩි 5100ක පමණ දෙමහල් නිවසකි 


සම්පූර්ණ නිවස ටයිල් අතුරා ඇත


වට තාප්ප හා ගේට්ටු සහිතයි 


අඩි 20ක පාර ඉඩමට ම


ළිංජලය, නල ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි  


දුරකථන පහසුකම් ද ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


හොඳින් ඵල දරන පොල් ගස් 2ක්, කොස්, අඹ, රඹුටන්, ලොවි, කාමරංකා වැනි පලතුරු වර්ග ද රාශියක් සහිතයි 


පාදුක්ක - ඉංගිරිය ප්‍රධාන පාරට මී. 40ක දුර


පාදුක්ක නගරයට කි.මී. 4යි 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්,, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු  සියලුම පොදු හා නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි 


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


මිල : රු22,500,000.00  (ලක්ෂ 225යි) 


බැංකු ණය පහසුකම් ලබාගත හැක 


V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of two storey house for sale in Colombo, Padukka, Sri Lanka.


 

කොළඹ දිස්ත්‍රික්කයේ බොරැල්ල නගරයේ රිජ්වේ ළමා රෝහල ආසන්නයේ පිහිටි පර්චස් 13.5ක ඉඩම සමග නිවස හා ව්‍යාපාරික ගොඩනැගිල්ල විකිණීමට 


නිදන කාමර 2ක්, නාන කාමර 2ක්, මුළුතැන්ගෙයක් හා විසිත්ත කාමරයක් සහිත අංග සම්පූර්ණ නිවසක් ද, ව්‍යාපාරයක් පවත්වාගෙන යන ලද ව්‍යාපාරික ගොඩනැගිල්ලක් ද  සහිතයි 


නල ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් ලබාගෙන ඇත


දුරකථන පහසුකම් ද ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


පර්චස් 3.5ක පමණ හිස් බිම් කොටසක් ඇත 


බොරැල්ල නගරය පයින් යන දුරින් 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් අතේ දුරින් 


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි


පර්චයක මිල : රු6,500,000.00 (ලක්ෂ 65යි)


මිල සාකච්ඡා කරගත හැක 


V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of two storey house & commercial building for sale in Colombo, Borella, Sri Lanka.

Property for sale in Colombo district

SKU: VR232/9/10
₨29,000,000.00Price
bottom of page