Properties for sale Colombo & Gampaha | Sri Lan | V R All in One Click
top of page

කොළඹ දිස්ත්‍රික්කයේ පිටකෝට්ටේ නගරයේ බැද්දෙගාන ප්‍රදේශයෙන් පර්චස් 30ක ඉඩම විකිණීමට 


වට තාප්ප සහිතයි


අඩි 40ක පාර ඉඩමට ම ඇත 


පදිංචියට සුදුසු වැදගත් සමාජ වටපිටාවක් සහිතයි 


නල ජලය, විදුලිය හා දුරකථන ඇතුළු සියලුම පහසුකම් ලබා ගෙන ඇත


පිරිසිදු සින්නක්කර ඔප්පු


බැද්දෙගාන බස් පාරට මී. 50යි


පිටකෝට්ටේ නගරය මී. 500ක දුරින්


බොරැල්ල, නුගේගොඩ හා මිරිහාන නගරයන් සඳහා ඉතා ආසන්නයි  


පාර්ලිමේන්තුව හා ජාතික රෝහල කි.මී. 1ක දුරින්


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් අතේ දුරින්  


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි  . 


වැඩිම ඉල්ලුමට දෙමි 


පර්චසයක මිල : රු3,800,000.00 (ලක්ෂ 38යි)

 


V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land for sale in Colombo, Pitakotte, Sri Lanka.

 

 

ගම්පහ දිස්ත්‍රික්කයේ ජා-ඇල නගරයේ  කණුවන ප්‍රදේශයෙන් පර්චස් 12.5ක තැනිතලා ඉඩම විකිණීමට 


ඇළ මාර්ගයකට මායිම්ව පිහිට ඉඩමකි


අඩි 10ක පාර ඉඩමට ම ඇත 


පදිංචියට වඩාත් සුදුසු  වටපිටාවක් සහිතයි 


නල ජලය, විදුලිය හා දුරකථන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


ඵල දරන පොල් ගස් කිහිපයක් හා කෙසෙල් ගස් කිහිපයක් සහිතයි 


මිනුවන්ගොඩ - කොළඹ ප්‍රධාන පාරට මී. 25යි 


ජා-ඇල නගරයට මී. 750ක දුර 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් අතේ දුරින්


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි


වැඩිම ඉල්ලුමට දෙමි 


පර්චසයක මිල : රු800,000.00

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land for sale in Gampaha, Ja-ela, Sri Lanka.

Properties for sale Colombo & Gampaha districts

SKU: VR233/4/5
₨3,800,000.00Price
bottom of page