Toyota Passo 2017 car for sale | Sri Lanka | V R All in One Click
top of page

නිෂ්පාදන වර්ෂය - 2017
ලියාපදිංචි වර්ෂය - 2018
අයිතිකරුවන් ගණන - 1 ලීසිං නැත  


A/C
Power Steering
Power Shutter
Power Mirror
Dual Airbags
Reverse  Camera
DVD
Alloy Wheels
New Battery
Fuel Consumption - 30km/L
Auto Gear
Body / Engine 100%
New tyres


සෑම කි.මී. 5000කට ම අලුත්වැඩියා සිදුකරනු ලබන අතර එ්වා සිදුකළ සහතික ඇත 


මිලදීගෙන අවුරුදු 5ක කාලයක් ගතවී ඇති නමුත් හොඳම තත්ත්වයේ පවතී 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු6,500,000.00 (ලක්ෂ 65යි)


පැමිණ නැරඹීමෙන් පසු මිල සාකච්ඡා කරගත හැක

Original Toyota Passo 2017 Car for sale

SKU: VR2307291211
₨6,500,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

bottom of page