New two story house for sale in Matale town | V R All in One Click
top of page

මාතලේ නගරයෙන් පර්චස් 18ක ඉඩම සමග නව නිවස විකිණීමට 


නිදන කාමර 5ක්, නාන කාමර 2ක් හා මුළුතැන්ගෙවල් 2ක්  සහිත අංගසම්පූර්ණ දෙමහල් නිවසකි 


එකවර වාහන 2ක් පමණ නවතා තැබීමට ඉඩ පහසුව ඇත 


බිම් මහල සම්පූර්ණයෙන්ම ටයිල් අතුරා ඇත 


අඩි 20ක පාර ඉඩමට ම 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි


පිරිසිදු සින්නක්කර ඔප්පු


ඵල දරන පොල් ගස් 5ක්, කොස්, අඹ, රඹුටන්, කජු, සාදික්කා වැනි ශාක වර්ග රාශියක් සහිතයි 


මාතලේ - නුවර A9 මාර්ගයට මී. 400ක දුර 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු, පාසල්, රෝහල්, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් අතේ දුරින්

 

ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 

 
මිල : රු50,000,000.00 (කෝටි 5යි)

New two story house for sale in Matale town

SKU: VR194/112308121159
₨50,000,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page