New Commercial building for sale in Panadura Madupitiya Kalutara district | V R All in One Click
top of page

කළුතර දිස්ත්‍රික්කයේ පානදුර නගරයේ මාදුපිටිය ප්‍රදේශයෙන් පර්චස් 15.5ක ඉඩම සමග නව ව්‍යාපාරික ගොඩනැගිල්ල විකිණීමට 


බිම් මහලෙහි කඩ කාමර 4ක් හා අංගසම්පූර්ණ ඇනෙක්ස් 1ක් ද, දෙවැනි මහලෙහි නිදන කාමර 2ක්, නාන කාමරයක්, මුළුතැන්ගෙයක්, කෑම කාමරයක් හා විසිත්ත කාමරයක් සහිත අංග සම්පූර්ණ නිවාස 2ක් ද, තෙවැනි මහලෙහි නිදන කාමර 2ක්, නාන කාමරයක්, මුළුතැන්ගෙයක්, කෑම කාමරයක් හා විසිත්ත කාමරයක් බැගින් වූ අංග සම්පූර්ණ නිවාස 2ක් ද සහිත තෙමහල් ගොඩනැගිල්ලකි 


ඉදිරිපසින් රථ ගාලක්ද ඇත 


වට තාප්ප සහිතයි 


නල ජලය හා විදුලිය කඩ කාමර හතර සඳහා ද , නිවාස පහ සඳහා ද වෙන වෙනම ලබාගෙන ඇත 


දුරකථන පහසුකම් ද ලබා ගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


ව්‍යාපාරයකට හෝ නිවාස සංකීර්ණයක් ලෙස භාවිතා කිරීමට වඩාත් සුදුසුයි 


දික්බැද්ද - මහවිල ප්‍රධාන පාරට මුහුණලා පිහිටා ඇත 


පානදුර නගරයට කි.මී. 4.5ක දුර 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම නාගරික පහසුකම් අතේ දුරින්

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 
වැඩිම ඉල්ලුමට දෙමි

 


මිල : රු80,000,000.00 (කෝටි 8යි)

New Commercial building for sale in Panadura Madupitiya Kalutara district

SKU: VR186/122307281641
₨80,000,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

bottom of page