Luxury house for rent in Panadura Hirana in Kalutara district 238/14 | V R All in One Click
top of page

කළුතර දිස්ත්‍රිකයේ පානදුර හිරණ ප්‍රදේශයෙන් පර්චස් 24ක ඉඩම සහ එහි පිහිටි අධි සුකෝපබෝගී නිවස කුලියට දීමට


නිදන කාමර 4ක් සහා නාන කාමර 3ක් සහිත නිවසකි


ගරාජය සහා වෙනමම ඉදිකළ VIP කොටේජ් එකක් ඇත


කුස්සි 2ක් සහ සේවකයන්ට වෙන්වූ නිදන කාමරය මෙන්ම නානකාමරය ද සහිතයි


නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුලු සියලුම පහසුකම් ඇත


අළුතින්ම වැඩ නිමකල විශාල පිහිණුම් තටාකයක්ද සහිතයි


Tourist බස් රථයකට වුවද ගමන් කළහැකි අඩි 30ක පුළුල් මාර්ගය ඇත


පානදුර නගරයට දුර කි.මී 5යි
කහතුඩුව අධිවේගී මාර්ග පිවිසුමට දුර කි.මී 7යි
කොළඹ නගරයට උපරිම දුර කි.මී 35යි


වැදගත් සමාජ වටපිටාවක් සහිත ප්‍රදේශයකි


පදිංචි වීමට හෝ දේශීය විදේශීය නිවාඩු නිකේතනයකට ද අනර්ගයි


දිගු කාලීනව හෝ කෙටි කාලීනව කුලියට / බද්දට ලබාදීමට කැමතියි


උසස්ම වර්ගයේ සියළුම ගෘහ භාණ්ඩ සමගින් ඇත

 
මාසික කුලිය : රු150,000.00
රැඳවුම් මුදල : රු1,000,000.00

 
අමතන්න : +94703000933

Luxury house for rent in Panadura Hirana in Kalutara district 238/14

SKU: VR138/14
₨150,000.00Price
  • +94703000933

bottom of page