Land with two houses for sale in Opatha Thalangalla Galle district | V R All in One Click
top of page

ගාල්ල දිස්ත්‍රික්කයේ ඕපාත නගරයේ තලංගල්ල ප්‍රදේශයෙන් අක්කර 7ක ඉඩම සමග නිවාස දෙකක් විකිණීමට 

 

නිදන කාමර 3ක්, මුළුතැන්ගෙයක්, විසිත්ත කාමරයක් හා එළිමහන් නාන කාමරයක් සහිත නිවසක් ද, නිදන කාමරයක් හා විසිත්ත කාමරයක් සහිත නිවසක් ද සහිතයි 


කාපට් පාරකට මුහුණලා පිහිටා ඇත 


පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිං 3ක් හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


දුරකථන පහසුකම් ද ලබා ගත හැක


දැනට රුපියල් ලක්ෂ 2ක පමණ අදායමක් ලබන තේ වගාවක්, පුවක් ගස් 450ක්, තැඹිලි ගස් 25ක් හා පොල් ගස් 20ක් ද සහිතයි 


තවලම - උඩුගම ප්‍රධාන පාරට කි.මී. 1යි 


ඕපාත නගරය කි.මී. 1ක දුරින් 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි 


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


මිල : රු25,000,000.00 (ලක්ෂ 250යි)

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land with two houses for sale in Galle, Opatha, Sri Lanka.

Land with two houses for sale in Opatha Thalangalla Galle district

SKU: VR221/7
₨25,000,000.00Price
bottom of page