Land with two houses for sale in Galewela town Matale district | V R All in One Click
top of page

මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල නගරයට අැවිදින දුරින් පිහිටි  පර්චස් 40ක ඉඩම සමග  නිවාස 2ක් විකිණීමට  


දෙමහල් නිවස : 

නිදන කාමර 5ක්,  නාන කාමර 3ක් හා විසිත්ත කාමරයක් සහිත වර්ගඅඩි 1625ක අංගසම්පූර්ණ නිවසකි 


ඉහළ මහලේ නිදන කාමර 2ක් හැර සම්පූර්ණ නිවස ටයිල් අතුරා ඇත 


තනිමහල් නිවස :

නිදන කාමර 3ක්, නාන කාමරයක්(hot water සහිත), මුළුතැන්ගෙයක්, විසිත්ත කාමර 2ක් හා ගබඩා කාමරයක් සහිත වර්ගඅඩි 2750ක අංගසම්පූර්ණ නිවසකි  


සම්පූර්ණ නිවස ටයිල් අතුරා සිවිලිම් යොදා ඇත 


එක් නිදන කාමරයක් වායුසමීකරණය කර ඇත


සේවකයන් සඳහා එළිමහනේ වෙනම විශාල මුළුතැන්ගෙයක් ඇත 


CCTV කැමරා පද්ධතියක් ක්‍රියාත්මකයි 

 

 

නිවාස දෙකට වෙන වෙනම එකවර වාහන 6ක් පමණ නවතා තැබීමේ ඉඩ පහසුව ඇත 

 

නිවාස දෙක සඳහා වෙනම ගෙවතු 2ක් ද අැත


අඩි 15ක පාර ඉඩමට ම


පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක් හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


නල ජල පහසුකම් හා දුරකතන පහසුකම් ද ලබා ගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


හොඳින් ඵල දරන පොල් ගස් 5ක්ද ඇත 


කොළඹ - දඹුල්ල ප්‍රධාන පාර පේන දුරින් 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් අතේ දුරින් 


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු60,000,000.00 (ලක්ෂ 600යි)


මිල සාකච්චා කරගත හැක 


V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land with two houses for sale in Matale, Galewela, Sri Lanka.

Land with two houses for sale in Galewela town Matale district

SKU: VR223/14
₨60,000,000.00Price
bottom of page