Land with new house for sale in Ragala Nuwara Eliya district | V R All in One Click
top of page

නුවරඑළිය දිස්ත්‍රික්කයේ රාගල නගරයේ දෝරාව ප්‍රදේශයෙන් අක්කර 15ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 2ක්, නාන කාමරයක්,  මුළුතැන්ගෙයක්, විසිත්ත කාමරයක්, කෑම කාමරයක් හා වැරැන්ඩාවක් සහිත අංග සම්පූර්ණ නිවසකි


අඩි 8ක කොන්ක්‍රීට් පාර ඉඩමට ම ඇත 


පරිභෝජනයට ගත හැකි පිරිසිදු උල්පත් ජලය හා  විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි


පිරිසිදු සින්නක්කර ඔප්පු


සීත සෞම්‍ය දේශගුණයක් හා දැකුම්කළු වටපිටාවක් සහිතයි 


හොටෙල්, කබානා, නිවාඩු නිකේතන ආදී සංචාරක කර්මාන්තය ආශ්‍රිත ඕනෑම ව්‍යාපාරයකට වඩාත් සුදුසුයි 


දැනට ආදායම් ලබන තේ වගාවක් හා එළවළු වගාවක් ද සහිතයි  


නුවරඑලිය - රාගල ප්‍රධාන පාරට කි.මී. 4ක දුර 


රාගල නගරයට කි.මී. 4යි 


නුවරඑළිය නගරයට කි.මී. 25යි 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් සඳහා ආසන්නයි 


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි  


මිල : රු100,000,000.00 (කෝටි 10යි)

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land with new house for sale in Nuwaraeliya, Ragala, Sri Lanka.

Land with new house for sale in Ragala Nuwara Eliya district

SKU: VR221/6
₨100,000,000.00Price
bottom of page