Land with house for sale in Wattarama Kegalle district | V R All in One Click
top of page

කෑගල්ල දිස්ත්‍රික්කයේ වට්ටාරම ප්‍රදේශයෙන් පර්චස් 40ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 2ක්, මුළුතැන්ගෙයක්,විසිත්ත කාමරයක් හා එළිමහන් වැසිකිළියක් සහිත අංගසම්පූර්ණ පැරණි නිවසකි 


ඉඩම වටා මායිම් වෙන් කර ඇත 


කොන්ක්‍රීට් පාර ඉඩමට ම


නල ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි


දුරකථන පහසුකම් ද ලබා ගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


ඵල දරන පොල් හා කොස් ගස් කිහිපයක් ද සහිතයි 


පොල්ගහවෙල - කෑගල්ල ප්‍රධාන පාරට මී. 500ක දුර 


කෑගල්ල නගරයට කි.මී. 5යි


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි 


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි  


මිල : රු7,000,000.00 (ලක්ෂ 70යි)


මිල සාකච්චා කරගත හැක 


V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land with House for sale in Kegalle, Wattarama, Sri Lanka.

Land with house for sale in Wattarama Kegalle district

SKU: VR227/4
₨7,000,000.00Price
bottom of page