top of page

රත්නපුර දිස්ත්‍රික්කයේ උඩවලව නගරයෙන් අක්කර 1ක ඉඩම සමග නිවස විකිණීමට

 

නිදන කාමර 4ක්, විශාල මුළුතැන්ගෙවල් 2ක්, විසිත්ත කාමරයක් හා  එළිමහන් නාන කාමරයක් සහිත අංගසම්පූර්ණ නිවසකි 


සම්පූර්ණ නිවස සිවිලිම් යොදා ඇත 


ඉඩම වටා මායිම් වෙන් කර ඇත 


නළ ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි


දුරකථන පහසුකම් ද ලබා ගත හැක


මහවැලි බලපත්‍ර සහිත ඉඩමකි


සංචාරක කර්මාන්තය ආශ්‍රිත ඕනෑම ව්‍යාපාරයකට වඩාත් සුදුසුයි


හොඳින් ඵල දරන පොල් ගස් කිහිපයක් හා හොඳින් වැඩුණු තේක්ක ගස් කිහිපයක් ද සහිතයි  

 

තණමල්විල බස් පාරට මුහුණලා පිහිටා ඇත 


උඩවලව නගරයට මී. 500ක දුර


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් අතේ දුරින්


ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි  


වැඩිම ඉල්ලුමට දෙමි 


මිල : රු65,000,000.00 (ලක්ෂ 650යි)

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land with house for sale in Ratnapura, Udawalawa, Sri Lanka.

Land with house for sale in Udawalawa town Ratnapura district

SKU: VR227/8
₨65,000,000.00Price
bottom of page