Land with house for sale in Puttalam district | V R All in One Click
top of page

පුත්තලම දිස්ත්‍රික්කයේ  10 කණුව ප්‍රදේශයෙන් අක්කර 2ක ඉඩම සමඟ නිවස විකිණීමට


නිදන කාමර 4ක් හා විසිත්තකාමරයක් සහිත සාමාන්‍ය නිවසකි 


ඉඩම වටා විදුලි වැටකින් ආවරණය කර ඇත


ඉඩමට පිවිසීමට පුළුල් ප්‍රවේශ මාර්ග සහිතයි 


නල ජලය හා විදුලි ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


දුරකථන පහසුකම් ද ලබාගත හැක


බලපත්‍ර සහිත ඉඩමකි


ඵල දරන කජු හා කෙසෙල් වගාවක් සහිතයි 


පුත්තලම - අනුරාධපුර ප්‍රධාන පාර පයින් යන දුරින්


පුත්තලම නගරයට කි.මී. 10යි


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් සඳහා ආසන්නයි 


ඉතාමත් ඉක්මනින්  විකිණීමට අවශ්‍යයි


වැඩිම ඉල්ලුමට දෙමි 


මිල : රු3,500,000.00 (ලක්ෂ 35යි)

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land with house for sale in Puttalam, Sri Lanka.

Land with house for sale in Puttalam district

SKU: VR232/3
₨3,500,000.00Price
bottom of page