Land with house for sale in Kandy | Sri Lanka | V R All in One Click
top of page

මහනුවර දිස්ත්‍රික්කයේ පේරාදෙණිය නගරයේ යාලේගොඩ ප්‍රදේශයෙන් පර්චස් 38ක ඉඩම සමග නිවස විකිණීමට


යාබද නාන කාමර සහිත නිදන කාමර 5ක්, මුළුතැන්ගෙයක්, විශාල විසිත්ත කාමර 2ක්, වැරැන්ඩාවක් හා ගරාජයක් සහිත  අංගසම්පූර්ණ නිවසකි  


ඉඩම වටා බැම්මක් බැඳ ආවරණය කර ඇත 


කාපට් පාරකට මුහුණලා පිහිටි ඉඩමකි


නල ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි


දුරකථන පහසුකම් ද ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


ඵල දරන අඹ, අලිපේර, දූරියන්, ජම්බු, ඇඹරැල්ලා වැනි පලතුරු වර්ග රාශියක් සහිතයි


පැණිදෙනිය - ගම්පොල බස් පාර පයින් යන දුරින් 


පේරාදෙණිය නගරයට කි.මී. 2ක දුර 


පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ආසන්නයි


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි 


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


මිල : රු25,000,000.00 (ලක්ෂ 250යි)


V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land with house for sale in Kandy, Peradeniya, Sri Lanka.

Land with house for sale in Peradeniya Yalegoda Kandy district

SKU: VR227/13
₨25,000,000.00Price
bottom of page