top of page

ගම්පහ දිස්ත්‍රික්කයේ  මහර ප්‍රදේශයෙන් අක්කර 6යි පර්චස් 31ක ඉඩම සමග නිවස විකිණීමට 


යාබද නාන කාමර සහිත නිදන කාමර 4ක්, මුළුතැන්ගෙයක්, කෑම කාමරයක්, විසිත්ත කාමරයක්, වැරැන්ඩාවක්, ගරාජයක් හා එළිමහන් නිදන කාමර 2ක් හා නාන කාමරයක් ද සහිත  අංගසම්පූර්ණ නිවසකි  


සම්පූර්ණ නිවස සිවිලිම් යොදා ඇත


අඩි 8ක පාර ඉඩමට ම 


දැකුම්කළු මනරම් වටපිටාවක් සහිතයි 


දර්ශනීය වටපිටාව නැරඹිය හැකි පර්වතයක් ඉඩම මායිමේ පිහිටා ඇත


පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක් හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි


දුරකථන පහසුකම් ද ලබා ගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


හොඳින් ඵල දරන පොල්, පුවක් හා කෙසෙල් වගාවක් ද සහිතයි 


හේනේගම - කොළඹ ප්‍රධාන පාරට මී. 150ක දුර 


දෙල්ගොඩ නගරය කි.මී. 5ක දුරින්


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි  


ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


මිල : රු55,000,000.00 (ලක්ෂ 550යි) 


මිල සාකච්චා කරගත හැක 

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land with house for sale in Gampaha, Mahara, Sri Lanka. 

 

Click here for : Location

Land with house for sale in Mahara Gampaha district

SKU: VR225/14
₨55,000,000.00Price
bottom of page