top of page

රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට නගරයෙන් පර්චස් 29.5ක ඉඩම සමග නිවස විකිණීමට  


නිදන කාමරයක්, මුළුතැන්ගෙයක්, විසිත්ත කාමරයක්, එළිමහන් නාන කාමරයක් හා වැසිකිලියක් සහිත නිවසකි 


ඉඩම වටා කම්බි වැටකින් ආවරණය කර ඇත 


අඩි 10ක තාර පාර ඉඩමට ම 


පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක් හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


දුරකථන පහසුකම් ද ලබා ගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


හොඳින් ඵල දරන පොල් ගස් 2ක් හා පොල් පැළ 10ක් ද, පලතුරු ගස් කිහිපයක් ද සහිතයි  


කුරුවිට - රත්නපුර ප්‍රධාන පාරට කි.මී. 1.5ක දුර 


කුරුවිට නගරය කි.මී. 1.7ක දුරින් 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ සියලුම පොදු හා නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි 


ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි


වැඩිම ඉල්ලුමට දෙමි 


මිල : රු4,800,000.00 (ලක්ෂ 48යි)

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land with house for sale in Ratnapura, Kuruwita, Sri Lanka.

Land with house for sale in Kuruwita Ratnapura district

SKU: VR207/10
₨4,800,000.00Price
bottom of page