Land with house for sale in Ipalogama Anuradhapura district | V R All in One Click
top of page

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉපලෝගම ප්‍රදේශයෙන් අක්කර 4.5ක  ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 5ක්, නාන කාමරයක්, මුළුතැන්ගෙයක්, කෑම කාමරයක්, විසිත්ත කාමරයක් හා වැරැන්ඩාවක් සහිත  අංගසම්පූර්ණ නිවසකි 


සම්පූර්ණ නිවස ටයිල් අතුරා සිවිලිම් යොදා ඇත 


ඉඩම වටා වැටකින් ආවරණය කර ගේට්ටු යොදා ඇත 


අඩි 15ක කොන්ක්‍රීට් කැට ඇතිරූ පාර ඉඩමට ම


පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත නොසිඳෙන ළිඳක් හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


දුරකථන පහසුකම් ද ලබා ගත හැක 


වගා කටයුතු සඳහා ජලය ලබා ගැනීමට වගා ළිඳක් හා කලා වැව යටතේ පැමිණෙන අැල මාර්ග ද ඇත


ස්වර්ණභූමි ඔප්පු


වී මෝලක් පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලක් හා එහි ගබඩාව ද ඇත 


හොඳින් ඵල දරන පොල් ගස් 65ක්, පිදීමට ආසන්න පොල් පැල වගාවක්, කෙසෙල් වගාවක් හා වල්ලපට්ටා  ගස් 100ක පමණ වගාවක් ද සහිතයි 


කැකිරාව - කහගම ප්‍රධාන පාරට මී. 500ක දුර


කැකිරාව නගරයට හැතැප්ම 10යි 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්,  පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු  සියලුම පොදු හා නාගරික පහසුකම් සඳහා ආසන්නයි


ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි  


මිල : රු55,000,000.00 (ලක්ෂ 550යි)

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land with house for sale in Anuradhapura, Ipalogama, Sri Lanka.

Land with house for sale in Ipalogama Anuradhapura district

SKU: VR231/1
₨55,000,000.00Price
bottom of page