Land with house for sale in Galapitamada Kegalle district | V R All in One Click
top of page

කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලපිටමඩ නගරයේ තෙන්නකෝන් කන්ද ප්‍රදේශයෙන් අක්කර 5ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 3ක්, නාන කාමරයක්, මුළුතැන්ගෙයක්, කෑම කාමරයක් හා විසිත්ත කාමරයක් සහිත අංග සම්පූර්ණ නිවසකි


ඉඩම වටා ගල් වැටියකින් ආවරණය කර ඇත 


අඩි 20ක පාර ඉඩමට ම 


පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක් හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


දුරකථන පහසුකම් ද ලබා ගත හැක 


වගා කටයුතු සඳහා ජලය ලබා ගැනීමට විශාල වගා ළිඳක් ද ඇත


පිරිසිදු සින්නක්කර ඔප්පු 

 

හොඳින් පල දරන පොල්, අඹ, රඹුටන්, දූරියන්, මැංගුස්, ගඩුගුඩා වැනි මිශ්‍ර බෝග වගාවක් සහිතයි


අඟුරුවැල්ල - වරකාපොල ප්‍රධාන පාරට කි.මී. 1යි 


අත්තනගල්ල - දුනුමාල ප්‍රධාන පාරට කි.මී. 1යි 


ගලපිටමඩ නගරය කි.මී. 2ක දුරින් 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල් , බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි 


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


මිල : රු15,500,000.00 (ලක්ෂ 155යි)

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land with house for sale in Kegalle, Galapitamada, Sri Lanka.

Land with house for sale in Galapitamada Kegalle district

SKU: VR231/2
₨15,500,000.00Price
bottom of page