Land with house & business for sale in Pannala Bopitiya Kurunegala district | V R All in One Click
top of page

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල හා ගිරිඋල්ල නගරයන්ට අතරමැදිව බෝපිටිය ප්‍රදේශයේ පිහිටි අක්කර 4ක ඉඩම සමඟ නිවස හා කළුගල් ව්‍යාපාරය ද, අක්කර 1.5ක පිහිටි කළුගල ද විකිණීමට 


අක්කර 4ක ඉඩම සමග නිවස : 

නිදන කාමර 6ක්, නාන කාමරයක්, මුළුතැන්ගෙයක්, කෑම කාමරයක් හා විසිත්ත කාමරයක් සහිත අංග සම්පූර්ණ නිවසකි 


සම්පූර්ණ නිවස සිවිලිමි යොදා ඇත 


පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක් ද, තෙකලා විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි


පිරිසිදු සින්නක්කර ඔප්පු


හොඳින් ඵල දරන පොල් වගාවක් ද සහිතයි

 

කළුගල් ව්‍යාපාරය :

දිනකට ගල් කියුබ් 100ක් පමණ කැඩෙන ගල් මෝලකි 


ළිං ජලය, විදුලිය හා දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි


අැම්පිය(ර්) 120ක ධාරිතාවයකින් යුත් විදුලි සැපයුමක් ව්‍යාපාරය සඳහා වෙනම ලබාගෙන අැත


පිරිසිදු සින්නක්කර ඔප්පු

 

මිල : රු120,000,000.00 (කෝටි 12යි)

 

 

අක්කර 1.5ක කළුගල :

කළුගල් ව්‍යාපාරය සඳහා ගල් කැඩීමට භාවිතා කරයි


මිල : රු30,000,000.00 (ලක්ෂ 300යි) 

 


ඉඩම පිටුපසින් වැවකට මායිම්ව පිහිටා ඇත


අඩි 30ක පුළුල් කාපට් ප්‍රවේශ මාර්ග සහිතයි  


මීගමුව - කුරුණෑගල ප්‍රධාන පාරට මී. 250යි  


පන්නල නගරයට කි.මී. 3ක දුර


ගිරිඋල්ල නගරයට කි.මී. 3ක දුර

 

මීරිගම අධිවේගී පිවිසුමට කි.මී. 10ක දුර


ඇඟලුම් කර්මාන්තශාලා කිහිපයක් ඉඩමට ආසන්නයෙන් ඇත 


සියලුම පොදු හා නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි  


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 

 

ගම්පහ (කිරිබත්ගොඩ, කඩවත, කැලණිය, වත්තල අවට) කොළඹ (මාලබේ, බත්තරමුල්ල, තලවතුගොඩ අවට) දිස්ත්‍රික්ක වලින් නිවාස හුවමාරුවකට හෝ ජීප් රථ, කාර් රථ හුවමාරුවකට ද කැමතියි

 

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land with House & business for sale in Kurunegala, Pannala, Sri Lanka.

Land with house & business for sale in Pannala Bopitiya Kurunegala district

SKU: VR232/5
₨120,000,000.00Price
bottom of page