Land for sale in Kantale Agbopura in Trincomalee district
top of page

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තලේ නගරයේ අග්බෝපුර ප්‍රදේශයෙන් අක්කර 2ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 2ක්, මුළුතැන්ගෙයක්, කෑම කාමරයක් හා විසිත්ත කාමරයක් සහිත නිවසකි 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


හොඳින් ඵල දරන පොල් ගස් 50ක් හා තේක්ක ගස් රාශියක් ඇත 


අක්කර 3/4ක පමණ ගොඩ කුඹුරක් සහිතයි 


ව්‍යාපාරයකට වඩාත් සුදුසුයි 


ත්‍රිකුණාමලය - කොළඹ ප්‍රධාන පාරට මී. 50යි 


කන්තලේ නගරයට කි.මී. 7ක දුර 


පොළොන්නරුව නගරයට වි. 20යි 


පාසල මී. 500ක දුරින් 


පන්සලට පයින් යන දුර 


පොලිස් ස්ථානයට මී. 500යි 


රජයේ රෝහල කි.මී. 2ක දුරින් 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්,බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් සඳහා ඉතා ආසන්නයි 


මිල : රු30,000,000.00

 

සම්පූර්ණ ඉඩම හෝ කොටස් වශයෙන් මිලදී ගත හැක

 

අමතන්න : +94703000933

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !


අවශ්‍ය නම් පැමිණ නැරඹීමෙන් පසු මිල ගනන් පිළිබඳ සාකච්ඡා කර වෙනසක් සිදුකර ගත හැක

Land for sale in Kantale Agbopura in Trincomalee district Sri Lanka

SKU: VR164/172306061324
₨30,000,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු.

bottom of page