top of page

යක්කල ඕපත් ඇල්ල ප්‍රදේශයෙන් පර්චස් 14ක ඉඩම විකිණීමට

නිදන කාමරය, සාලය සහ කුස්සිය සහිත නිවසක් ද ඇත

විදුලිය සහිතයි

පිරිසිදු සින්නක්කර ඔප්පු

පොල් ගස් 3ක් සහ ප්‍රයෝජනයට ගත හැකි ඇක්ටෝනියා ගසක් ද ඇත

ගම්පහ - කිරිඳිවැල මාර්ගයට(වරපලාන හංදියට) 3.5km

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

වැඩිම ඉල්ලුමට

මිල : රු 16,00,000.00

අමතන්න : +94717284421

Land for sale in Yakkala Gampaha district / VR202007030919

SKU: VR202007030919
₨1,600,000.00Price
    bottom of page