Land for sale in Matara | Sri Lanka | V R All in One Click
top of page

මාතර නගරයේ යක්දෙණිගෙවත්ත ප්‍රදේශයෙන් පර්චස් 32ක තැනිතලා ඉඩම විකිණීමට 


ඉඩම වටා මායිම් කණු යොදා වෙන් කර ඇත 


අඩි 15ක පාර ඉඩමට ම 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


ඵල දරන පොල් ගස් කිහිපයක් හා කොස් ගස් කිහිපයක් සහිතයි 


අකුරැස්ස - මාතර ප්‍රධාන පාරට පයින් යන දුර 


මාතර නගරයට කි.මී. 3.5යි 


පාලටුව මහා විද්‍යාලය හා ගොඩගම මහා විද්‍යාලය ඉඩමට ආසන්නයෙන් ඇත 


ගොඩගම අධිවේගී පිවිසුමට මී. 150ක දුර 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රාහුල, සුජාතා ප්‍රධාන පෙලේ පාසල්, බැංකු, සාප්පු සංකීර්ණ, රෝහල් ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් කි.මී. 3ක දුරින් 


ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


පර්චසයක මිල : රු700,000.00


V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land for sale in Matara, Yakdenigewaththa, Sri Lanka.

Land for sale in Yakdenigewaththa Matara district

SKU: VR201/92309011511
₨700,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page