Land for sale in Wellawaya Thelulla Monaragala district | V R All in One Click
top of page

මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය නගරයේ තෙලුල්ල ප්‍රදේශයෙන් අක්කර 1ක ඉඩම විකිණීමට 


ඉඩම වටා මායිම් කණු යොදා වෙන්කර ඇත 


අඩි 12ක පාර ඉඩමට ම 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක 


සංචාරක හෝටල් ව්‍යාපාරයකට හෝ වගාවකට වඩාත් සුදුසුයි 

 

හොඳින් ඵල දරන පොල් ගස් 15ක් පමණ ඇත 


වැල්ලවාය - කොළඹ ප්‍රධාන පාරට මී. 150යි 


ඇතිලිවැව නගරයට කි.මී. 2.5ක දුර 


කිරිඳි ගඟ මී. 80ක් දුරින් 


වැල්ලවාය නගරයට හා තණමල්විල නගරයට කි.මී. 15ක දුර 


පාසල මී. 200ක දුරින් 


පන්සලට මී. 500යි 


ඉන්ධන පිරවුම්හලට මී. 900ක දුර 


සුපිරි වෙළඳසැල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම නාගරික පහසුකම් කි.මී. 2.5ක දුරින් 

 

ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු5,500,000.00 (ලක්ෂ 55යි)

Land for sale in Wellawaya Thelulla Monaragala district

SKU: VR195/112308161517
₨5,500,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page