Land for sale in Warakapola Batuwana Kegalle district | V R All in One Click
top of page

කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල නගරයේ බටුවන ප්‍රදේශයෙන් පර්චස් 218ක ඉඩම විකිණීමට 


පැරණි නිවසක් හා කඩ කාමරයක් ද සහිතයි 


අඩි 12ක පාර ඉඩමට ම ඇත 


පරිභෝජනයට ගත හැකි පිරිසිඳු ජලය සහිත ළිඳක් හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


දුරකථන පහසුකම් ද ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


හොඳින් ඵල දරන පොල් ගස් 35ක් පමණ ද, කොස් ගස් 10ක් ද ඇත 


උඩුවක - අල්ගම ප්‍රධාන පාරට කි.මී. 1ක දුර 


වරකාපොල නගරයට කි.මී. 6.5ක දුර 


ප්‍රාථමික පාසලක් මී. 200ක දුරින් 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් කි.මී. 6.5ක දුරින් 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


පර්චසයක මිල : රු30,000.00

Land for sale in Warakapola Batuwana Kegalle district

SKU: VR180/132307170846
₨30,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page