Land for sale in Walgama Matara district | V R All in One Click
top of page

මාතර දිස්ත්‍රික්කයේ වල්ගම ප්‍රදේශයෙන් පර්චස් 16.7ක තැනිතලා ඉඩම විකිණීමට


ඉඩම වටා මායිම් වෙන්කර ඇත


අඩි 20ක පාර ඉඩමට ම 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


ඵල දරන පොල් ගස් 3ක් පමණ ඇත 


ගාල්ල - මාතර ප්‍රධාන පාරට කි.මී. 1යි 


මාතර නගරයට කි.මී. 3ක දුර 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි 


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි  


පර්චසයක මිල : රු825,000.00 


බැංකු ණය පහසුකම් ලබාගත හැක 

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land for sale in Matara, Walgama, Sri Lanka.

Land for sale in Walgama Matara district

SKU: VR231/12
₨825,000.00Price
bottom of page