Land for sale in Veyangoda town Gampaha district | V R All in One Click
top of page

ගම්පහ දිස්ත්‍රික්කයේ වේයන්ගොඩ නගරයෙන් පර්චස් 38ක ඉඩම විකිණීමට 


නිදන කාමර 2ක්, මුළුතැන්ගෙයක්, කෑම කාමරයක් හා විසිත්ත කාමරයක් සහිත පැරැණි නිවසක් ද සහිතයි 


ඉඩම වටා මායිම් වෙන්කර ඇත


අඩි 8ක පාර ඉඩමට ම


පරිභෝජනයට ගතහැකි පිරිසිදු ජලය සහිත ළිඳක් හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි


දුරකථන පහසුකම් ද ලබාගත හැක


හොඳින් ඵල දරන පොල්, කොස්, අඹ, කෙසෙල් වැනි ශාක වර්ග කිහිපයක් සහිතයි


මීගමුව - කටුනායක ප්‍රධාන පාර පයින් යන දුරින්


වේයන්ගොඩ නගරයට මී. 50ක දුර

 

අධිවේගී පිවිසුමට මී. 600යි 

 

සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, දුම්රිය නැවතුම්පොළ, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් අතේ දුරින්


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි


පර්චසයක මිල : රු270,000.00


V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land for sale in Gampaha, Veyangoda, Sri Lanka.

Land for sale in Veyangoda town Gampaha district

SKU: VR215/6
₨270,000.00Price
bottom of page