top of page

ගම්පහ දිස්ත්‍රික්කයේ වේයන්ගොඩ නගරයේ කීනවල ප්‍රදේශයෙන් පර්චස් 126ක ඉඩම විකිණීමට 


නිදන කාමර 5ක් සහිත උළු සෙවිලි කළ පැරණි නිවසක් ද ඇත 


ඉඩම වටා මායිම් වෙන් කර ඇත 


අඩි 15ක පාර ඉඩමට ම 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි


පිරිසිදු සින්නක්කර ඔප්පු


පදිංචියට හෝ වගාවකට වඩාත් සුදුසුයි


මීරිගම - වේයන්ගොඩ ප්‍රධාන පාරට මී. 650ක දුර


වේයන්ගොඩ නගරයට කි.මී. 3.5යි 


කීනවල දුම්රිය නැවතුම්පොල පයින් යන දුරින් 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි 


ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


මිල : රු12,500,000.00  (ලක්ෂ 125යි)


කොටස් වශයෙන් වුව ද මිලදී ගත හැක 


V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land for sale in Gampaha, Veyangoda, Sri Lanka.

Land for sale in Veyangoda Keenawala Gampaha district

SKU: VR225/1
₨12,500,000.00Price
bottom of page