top of page

අනුරාධපුර දිස්ත්‍රිකයේ වව්නියාවට ආසන්නව අක්කර එකක හිස් ඉඩම විකිණීමට අවශ්‍යයි නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි අඹ සහ පොල් ගස් කිහිපයක් ඇත A9 පාර දිගට අඩි 226ක් මායිම්ව ඇත ඇතුලට අඩි 200ක් පමණ ඉඩම විහිදී ඇත වව්නියාව නගරයට කිලෝ මීටර් 8යි ව්‍යාපාරික කටයුත්තක් සඳහා වඩාත් යෝග්‍යයයි ඉතා හදිස්සියි

 

පර්චසයක මිල : රු 40,000.00

 

අමතන්න : +94703000933 / +94117660530

ඔබ අමතන විට "SKU" ලෙස සටහන්ව ඇති අංකය නිවැරදිව ලබා දීමට කාරුණික වන්න(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. බ්‍රහස්පතින්දා සහ ඉරිදා නැත)


ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න


V R ALL IN ONE CLICK (PVT) LTD
Reg : PV00215092

Land For Sale In Vavuniya

SKU: VR20200210019
₨40,000.00Price
    bottom of page