Land for sale in Uhana Werenketagoda Ampara district | V R All in One Click
top of page

අම්පාර දිස්ත්‍රික්කයේ උහන නගරයේ වැරැන්කැටගොඩ ප්‍රදේශයෙන් අක්කර 2ක ඉඩම විකිණීමට 


ඉඩම වටා වැටකින් ආවරණය කර ඇත 


අඩි 10ක පාර ඉඩමට ම 


නළ ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


දුරකථන පහසුකම් ද ලබා ගත හැක 


පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක් ද ඇත 


සම්පූර්ණ ඉඩමෙන් පර්චස් 40ක පමණ කොටසක් වී වගාව සදහා වෙන්කර ඇත 


අම්පාර - නුවර ප්‍රධාන පාරට කි.මී. 1යි 


ගොනාගොල්ල නගරයට කි.මී. 2.5යි 


උහන නගරයට කි.මී. 6ක දුර 


අම්පාර නගරයට කි.මී. 20යි 


පාසල් 2ක් ආසන්නයෙන් ඇත 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම නාගරික පහසුකම් සඳහා ආසන්නයි 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු2,000,000.00 (ලක්ෂ 20යි)

 

 

Click here for other lands for sale in Ampara

Click here for other houses for sale in Ampara

Land for sale in Uhana Werenketagoda Ampara district

SKU: VR193/32308101439
₨2,000,000.00Price
    • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page