Land for sale in Kandy Udagunnepana | Sri Lanka | V R ALL IN ONE CLICK
top of page

මහනුවර දිස්ත්‍රික්කයේ උඩගුන්නෑපාන ප්‍රදේශයෙන් පර්චස් 13ක ඉඩම විකිණීමට 


ඉඩම වටා කම්බි වැටකින් ආවරණය කර ඇත 


අඩි 12ක කොන්ක්‍රීට් පාර ඉඩමට ම 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


හොඳින් වැඩුණු තේක්ක ගස් 2ක්, කොස්, කිතුල් හා අලිපේර ගස් කිහිපයක් ඇත 


ගුන්නෑපාන - යක්ගහපිටිය ප්‍රධාන පාරට මී. 50ක දුර 


කටුගස්තොට නගරයට කි.මී. 5යි 


මහනුවර නගරයට කි.මී. 6.5යි 


ගුන්නෑපාන ප්‍රාථමික විද්‍යාලය ඉඩමට මායිම්ව පිහිටා ඇති අතර, උඩගුන්නෑපාන ග්‍රාමසේවක කාර්යාලය ඉඩමට ඉදිරිපසින් පිහිටා ඇත 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි 

 

ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


මිල : රු6,500,000.00 (ලක්ෂ 65යි)

 

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land for sale in Kandy, Udagunnepana, Sri Lanka.

Land for sale in Udagunnepana Kandy district

SKU: VR199/52308241501
₨6,500,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page