top of page

 

හම්බන්තොට දිස්ත්‍රිකයේ තිස්සමහාරාමය රන්බිම්තැන්න ප්‍රදේශයෙන් අක්කර 2ක්, අක්කර 2.5ක් සහ අක්කර 1.5ක ඉඩම් කැබලි 3ක් විකිණීමට

විදුලි සැපයුම ඇත

පොල් කෙසෙල් පේර වැනි වගාවන් ද සහිතයි

කතරගම - කොළඹ බස් මාර්ගයට දුර කි.මී 3යි

තිස්සමහාරාමයට දුර කි.මී 6යි

කතරගමට දුර කි.මී 11යි

පාසැල්, සමුපකාරය සහ සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව ඉතාමත් ආසන්නව ඇත

 

ටෙලි සිනමා ගම්මානය ආසන්නව


ලුණුගම්වෙහෙර ඇළ මාර්ගයට ඉතාමත් ආසන්නව පිහිටා ඇති නිසා වගා කටයුතු සඳහා මෙන්ම සංචාරක ව්‍යාපාරය සඳහා යොදා ගැනීමට ද වඩාත් සුදුසුයි

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයයි

වැඩිම ඉල්ලුමට දෙමි
 

අක්කර 2 : රු50,00,000.00

අක්කර 2.5 : රු25,00,000.00
අක්කර 1.5 : රු22,00,000.00

අමතන්න : +94717177872

Land for sale in Tissamaharamaya Hambantota district / VR202101051459

SKU: VR202101051459
₨2,200,000.00Price
    bottom of page