Land for sale in Thissamaharamaya Debarawewa in Hambantota district | V R All in One Click
top of page

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාමය නගරයේ දෙබරවැව ප්‍රදේශයෙන් පර්චස් 79ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 2ක්, කෑම කාමරයක්, මුළුතැන්ගෙයක් හා විසිත්ත කාමරයක් සහිත කුඩා නිවසකි 


අඩි 10ක පාර ඉඩමට ම ඇත


පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක් ද, නළ ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


දුරකථන පහසුකම් ද ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


මසකට රු. ලක්ෂයක පමණ ආදායමක් ලැබිය හැකි පොල් වගාවක් ද සහිතයි 


සංචාරක හෝටල් ව්‍යාපාරයකට වඩාත් සුදුසුයි 


තිස්සමහාරාමය -  දෙබරවැව ප්‍රධාන පාරට මී. 200ක දුර 


දෙබරවැව හන්දියට පයින් යන දුර 


වෙල් යායකට මායිම්ව පිහිටි ඉඩමකි 


දෙබරවැවට පයින් යන දුර 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි


පර්චසයක මිල : රු600,000.00

Land for sale in Thissamaharamaya Debarawewa in Hambantota district

SKU: VR174/12307050820
₨600,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

bottom of page