top of page

මහනුවර දිස්ත්‍රික්කයේ තෙල්දෙණිය නගරයේ විදුලිබල මණ්ඩල පාරෙන් පර්චස් 12ක ඉඩම විකිණීමට 


ඉඩම වටා වැටකින් ආවරණය කර ඇත 


අඩි 10ක පාර ඉඩමට ම 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


ව්‍යාපාරික ස්ථානයකට වඩාත් සුදුසුයි 


ඵල දරන කොකෝවා හා රඹුටන් ශාක ද, ගම්මිරිස් වැල් කිහිපයක් ද සහිතයි


තෙල්දෙණිය නගරයට මී. 150ක දුර 


පාසල පයින් යන දුරින් ඇත


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම නාගරික පහසුකම් අතේ දුරින් 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 
වැඩිම ඉල්ලුමට දෙමි


පර්චසයක මිල : රු250,000.00

Land for sale in Theldeniya town Kandy district

SKU: VR186/112307281505
₨250,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

bottom of page