Land for sale in Theldeniya Madapola Kandy district | V R All in One Click
top of page

මහනුවර දිස්ත්‍රික්කයේ තෙල්දෙණිය නගරයේ මඩපොල ප්‍රදේශයෙන් පර්චස් 70ක ඉඩම විකිණීමට 


තැනිතලා හතරැස් ඉඩමකි 


ඉඩම වටා මායිම් වෙන් කර ඇත 


අඩි 12ක පාර ඉඩමට ම


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි


පිරිසිදු සින්නක්කර ඔප්පු


ඵල දරන පොල්, කොස්, අඹ වැනි ශාක වර්ග කිහිපයක් සහිතයි 


නුවර - තෙල්දෙණිය ප්‍රධාන පාරට කි.මී. 1ක දුර 


තෙල්දෙණිය නගරයට කි.මී. 2යි 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි 


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


පර්චසයක මිල : රු1,000,000.00 (ලක්ෂ 10යි)


මිල සාකච්චා කරගත හැක 


V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land for sale in Kandy, Theldeniya, Sri Lanka.

Land for sale in Theldeniya Madapola Kandy district

SKU: VR223/9
₨1,000,000.00Price
bottom of page