Land for sale in Theldeniya Kandewaththa Kandy district | V R All in One Click
top of page

Land for sale in Theldeniya Rangala මහනුවර දිස්ත්‍රික්කයේ තෙල්දෙණිය නගරයේ කන්දෙවත්ත ප්‍රදේශයේ වික්ටෝරියා ජලාශය ආසන්නයෙන් පිහිටි පර්චස් 134ක ඉඩම විකිණීම 


ඉඩම වටා මායිම් වෙන් කර ඇත 


අඩි 12ක පාර ඉඩමට ම 


ඉඩමට පිවිසීමට මාර්ග 3කි 


නල ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


දුරකථන පහසුකම් ද ලබා ගත හැක 


පිරිසිදු සින්නක්කර ඔප්පු


හෝටල් ව්‍යාපාරයකට වඩාත් සුදුසුයි 


ඵල දරන පොල් ගස් 8ක් හා කොස්, අඹ, කෝපි වැනි ශාක වර්ග කිහිපයක් ද සහිතයි 


තෙල්දෙණිය - රංගල ප්‍රධාන පාරට කි.මී. 1.5ක දුර  


තෙල්දෙණිය නගරයට කි.මී. 3යි


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි 


ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


මිල : රු7,500,000.00 (ලක්ෂ 75යි)

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land for sale in Kandy, Theldeniya, Sri Lanka.

Land for sale in Theldeniya Kandewaththa Kandy district

SKU: VR220/10
₨7,500,000.00Price
bottom of page