Land for sale in Thalathuoya Kandy district | V R All in One Click
top of page

මහනුවර දිස්ත්‍රික්කයේ තලාතුඔය නගරයෙන් අක්කර 3ක ඉඩම සමග නිවස විකිණීමට

 

යාබද නාන කාමර 2ක්(hot water සහිත), නිදන කාමර 4ක්, මුළුතැන්ගෙවල් 2ක් හා විසිත්ත කාමරයක් සහිත අංග සම්පූර්ණ නිවසකි

 

සම්පූර්ණ නිවස ටයිල් අතුරා සිවිලිම් යොදා ඇත

 

CCTV කැමරා පද්ධතියක් ක්‍රියාත්මකයි

 

ඉඩම වටා වැටකින් ආවරණය කර ඇත

 

අඩි 12ක පාර ඉඩමට ම

 

නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි

 

පිරිසිදු සින්නක්කර ඔප්පු

 

පදිංචියට සුදුසු නිදහස් නිස්කලංක වටපිටාවක් සහිතයි

 

මිශ්‍ර භෝග වගාවක් හා මල් වගාවක් ද ඇත

 

මහනුවර - තලාතුඔය ප්‍රධාන පාරට පයින් යන දුර

 

තලාතුඔය නගරයට මී. 300යි

 

මහනුවර නගරයට කි.මී. 8ක දුර

 

මධ්‍ය මහා විද්‍යාලය, පොලිසිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු, රෝහල්, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් අතේ දුරින්

 

ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

මිල : රු55,000,000.00 (ලක්ෂ 550යි)

 

මිල ගණන් සාකච්චා කර ගත හැක

Land for sale in Thalathuoya Kandy district

SKU: VR195/72308151149
₨55,000,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page