Land for sale in Tangalle Walgameliya Hambantota district | V R All in One Click
top of page

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල නගරයේ වල්ගම්එළිය ප්‍රදේශයෙන් අක්කර 2.5ක ඉඩම විකිණීමට 


පදිංචියට හෝ වගාවකට වඩාත් සුදුසු ඉඩමකි 


වැවකට මුහුණලා පිහිටා ඇත


අඩි 15ක පාර ඉඩමට ම


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක 


පිරිසිදු සින්නක්කර ඔප්පු


හොඳින් ඵල දරන පොල් වගාවක් ද, කජු, දිවුල් වැනි අතුරු බෝග රාශියක් ද සහිතයි 


තංගල්ල - වීරකැටිය ප්‍රධාන පාරට මී. 800ක දුර 


තංගල්ල නගරයට කි.මී. 3.5යි


ප්‍රාථමික පාසලක් මී. 500ක දුරින් 


මහා විද්‍යාලයට කි.මී. 3.5ක දුර 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් සඳහා ඉතා ආසන්නයි

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි


පර්චසයක මිල : රු45,000.00

Land for sale in Tangalle Walgameliya Hambantota district

SKU: VR171/62306301156
₨45,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

bottom of page