Land for sale in Hambantota Tangalle | Sri Lan | V R All in One Click
top of page

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල නගරයේ ගොඩවානගොඩ ප්‍රදේශයෙන් අක්කර 4යි රූඩ් 3යි පර්චස් 24ක ඉඩම විකිණීමට 


කුඹුරු යායකට මායිම්ව පිහිටි ඉඩමකි 


ඉඩම වටා වාරිමාර්ග ඇලක් ඇත 


අඩි 15ක පාර ඉඩමට ම 


විදුලි පහසුකම ඉඩමට ම ලබාගෙන ඇත 


ළිං ජලය, නල ජලය හා දුරකථන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


සංචාරක හෝටලයකට, වගා බිමකට හෝ කැබලි කර විකිණීමට වඩාත් සුදුසුයි 


ඵල දරන TJC අඹ ගස් 52ක් ද, පොල් ගස් 70ක් ද සහිතයි 


තංගල්ල - වීරකැටිය ප්‍රධාන පාරට මී. 600ක දුර 


තංගල්ල නගරයට කි.මී. 4යි 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් සඳහා ආසන්නයි 


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


පර්චසයක මිල : රු60,000.00


V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land for sale in Hambantota, Tangalle, Sri Lanka.

Land for sale in Tangalle Godawanagoda Hambantota district

SKU: VR228/8
₨60,000.00Price
bottom of page